XP වලින් පසුව ආ WINDOWS OS එකWindows Vista ය. මෙහිදී පරිශිලිකයාට නොයෙකුත් නවතම අද්දැකීම් රැසක් ලබුනු අතර වින්ඩෝස් සමග එන picture viewer එකෙහිද slideshow පහසුකමේදී options රැසක තිබුණි. නමුත් Vista වලින් පසුව ආ එනම් දැනට ඇති අලුත්ම Windows OS එක වන Windows 7 හි මෙම අමතර Slideshow options විශේෂාංග බොහොමයක් ඉවත් කර ඇත. නමුත් පෙර windows Vista වලදී තිබුණු slideshow පහසුකම් සියල්ල වින්ඩෝස් 7 වලදීද ලබාගත හැකි ක්‍රමයක් තිබේ.
windows live යනු Microsoft ආයතනයෙන් ලබා මෘදුකාංග රැසක අඩංගු පැකේජයකි. එය ඔවුන් විසින් ලබාදෙන software plus services වල කොටසක් ලෙස හැදින්වේ.... හ්ම්ම් විස්තර කලා මදැයි. මෙම Windows Live යටතේ ලබා දෙන පහසුකම් ඔබට එම Windows Live link වෙත ගොස් නැරබිය හැක. මෙහි ඇති වැදගත් යෙදුමක් (Application) නම්, Windows Live Photo Gallery ය. එමගින් ඔබට පෙර Windows Vista හි ලැබූ ආකාරයටම Slideshow පහසුකම ලබාගත හැක. මෙමගින් ඔබේ පින්තුර නැරබීමට අමතරව ඒවා සුළු සුළු සන්ස්කරනයන්ටද ලක් කල හැකිය.
Windows Live Photo Gallery 2011
Photos made fun
Import photos from your camera, organize them into albums, and edit them so they look their best. Use powerful photo tools to create stunning panoramas, movies, slide shows, and more. When you're ready to share, publish your photos and videos to your favorite websites like Facebook and Flickr directly from Photo Gallery.
Now that Photo Gallery supports many RAW file formats, you can import these files directly from your camera.
English (change)
0 comments:
Post a Comment