Friday, December 23, 2011

Huawei U8650 specification

0 comments

Model ModelU8650
Type TypeSmart phone
Platform Operation System
Band
CPU
Android 2.3
HSDPA 900/2100MHz; GSM/GPRS/EDGE 900/1800/1900MHz
600MHz 
Appearance Style
Dimension (H X W X D)
Weight
Bar
116.3mmx60.5mmx11.9mm
About 120g 
Display Size
LCD
Resolution
3.5-inch
262k color TFT LCD
HVGA( 320x480 pixels)
Camera Camera resolution3.2 Mega-pixel Camera
Capacity RAM
Flash memory
Extended
256MB
512MB
up to 32GB micro SD
Connectivity USB
Wi-Fi
Micro USB 2.0
802.11b / 802.11g / 802.11n
Entertainment Video player
Music player
FM radio
H.263 / H.264 / MPEG4
MP3 / MIDI / AMR / AAC / eAAC+
Supported
Apps AppsGoogle Maps / Google Search / Gmail etc. 
Sensors Accelerometer sensor
Proximity sensor
Ambient light sensor
Compass
Supported
Supported
Supported
Supported
Battery* Type
Capacity
Lithium-ion
1400mAh

Thursday, August 25, 2011

Vista හි තිබු ආකාරයට photo slideshow වින්ඩෝස් 7 තුල නැරඹීම

0 comments
XP වලින් පසුව ආ WINDOWS OS එකWindows Vista  ය. මෙහිදී පරිශිලිකයාට නොයෙකුත් නවතම අද්දැකීම් රැසක් ලබුනු අතර වින්ඩෝස් සමග එන picture viewer එකෙහිද slideshow පහසුකමේදී options රැසක තිබුණි. නමුත් Vista වලින් පසුව ආ එනම් දැනට ඇති අලුත්ම Windows OS එක වන Windows 7 හි මෙම අමතර Slideshow options විශේෂාංග බොහොමයක් ඉවත් කර ඇත. නමුත්  පෙර windows Vista වලදී තිබුණු slideshow පහසුකම් සියල්ල වින්ඩෝස් 7 වලදීද ලබාගත හැකි ක්‍රමයක් තිබේ.

Friday, August 19, 2011

Windows 7 Aero theme පහසුකම සහිත පරිගණකයක් සැකසීම

0 comments
        තම පරිගනකයේ Windows 7 install කලද එහි Aero theme නමැති පෙනුම ලබා ගැනීම ඇතැම් අයට පැන නගින ගැටලුවකි. ඔබ මිලදී ගන්නේ නවීන පරිගණකයක් නම් මේ ගැන සිතිය යුතු නොවේ, නමුත් Windows 7 Aero theme පහසුකම සහිත ඇතැම් පරිගණක වුවද නිවැරදි ලෙස Configure නොකිරීමෙන් Windows 7 Aero theme පහසුකම ඔබ පරිගණකයෙන් ගිලිහි යයි. එසේම ඔබේ පරිගණකය පහත සඳහන් අවම පහසුකම් සහිතනම් හෝ සුළු වෙනස් කම් කිරීමෙන් එම තත්වයට පත් කරගත හැකිනම් හෝ දැන් ඔබ පරිගණකයේ Windows 7 Aero theme පහසුකම සහිතව සැකසීමට සුදානම්ය.


Email subscribe

Sign up for our newsletter to receive the latest news and event postings.

Copyright © 2011 ..::ප්‍රභාත්ගේ blog සටහන::.., All Right Reserved. Design by # Powered by Blogger