වෙබ් බ්‍රවුසරයක් (Web Browser) යනු කුමක්ද?
වෙබ් බ්‍රවුසරයක් යනු ඔබ පරිගණකයේ තර්කයෙන් තොරව පිළිගැනීමට සිදුවන ඉතා අත්‍යවශ්‍යය මෘදුකාංගයකි. ඔබට අවශ්‍ය වූ විට search කිරීමට, සංවාද (chat), විද්‍යුත් තැපැල් (email) භාවිතය, මිලදී ගැනීම් (shopping) සඳහා, බැංකු කටයුතු (banking), පුවත් කියවීම(read the news) සහ වීඩියෝ නැරඹීම (watch videos online) ආදී සියල්ල ඔබ සිදුකරගන්නේ බොහෝවිට වෙබ් බ්‍රවුසරයක් (Web Browser) භාවිතයෙනි.
දැනට ලොව භාවිතා කරන පොදු (Popular) වෙබ් බ්‍රවුසර කිහිපයක්.
Chrome ගැන.
අමතර පහසුකම්
සාමාන්‍ය භාවිතයේදී පරිශීලකයාට අවශ්‍ය වන නොයෙකුත් විශේෂාංග Chrome බ්‍රවුසරය තුල අන්තර්ගත කර ඇත. දහස ගණනක් වූ විවිද apps, extensions සහ themes එකම තැනකින් සොයා Download කරගැනීමේ පහසුකම සඳහා Google Chrome සඳහා වූ වෙනමම Web Store එකක් ඇත.
නොදන්නා භාෂාවක වචන වෙනත් පරිවර්තනය කිරීමේ පහසුකම අඩංගු ලොව පළමු බ්‍රවුසරයද Chrome වේ. Chrome Browser එක තුලදී එය සිදු කරගන්න අන්දම පහත වීඩියෝව නරඹා වටහාගන්න.
Google Chrome නිකුත් වී මාස කිහිපයක් ගත වනවාත් සමඟම එහි අතුරු මුහුණත සහ පහසුකම් වලට සමානව අනෙකුත් Browser නිෂ්පාදකයෝද තම (Microsoft Internet Explorer, Mozilla Firefox ආදී ) බ්‍රවුසර එළිදැක්කුවද Google Chrome මේ සියල්ල පරදවා ඉදිරියෙන් සිටීමට සමත් යයි මා විශ්වාස කරමි.

Internet Explorer |
Firefox |
Opera |
Chrome |
Chrome ගැන.
Chrome මෑතකදී Google ආයතනය විසින් හදුන්වා දෙනු ලැබුවද එය අද වන විට මෙතෙක් නිර්මාණය වී ඇති හොඳම වෙබ් බ්‍රවුසරයක් දක්වා පරිශීලක සිත් දිනාගෙන ඇත. අනෙක් වෙබ් බ්‍රවුසර මෙන් මෙහිද විවිද
සංස්කරණයන් නිකුත් වුවද එය වෙනමම සංස්කරණයක් ලෙස නොදන්වා ඉතා කෙටි කාලයකදී ස්වයන්ක්‍රියව යාවත්කාලින (Update) වීමට සකස් කර ඇත. මේ වනවිට එහි නවතම සංස්කරණය Version 12 ලෙස සඳහන් කල හැකිය. මෙය අනෙකුත් වෙබ් බ්‍රවුසර මෙන් ප්‍රසිද්ධ කරමින් සිදු නොකරයි :)
වේගය

Chrome වෙබ් බ්‍රවුසරය සැම අතකින්ම වේගවත් වීමට අවශ්‍ය සාධක පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ඉතා ඉක්මනින් වෙබ් පිටු වෙත පිවිසේ ( loads web pages in a snap).
සරල බව
Chrome වෙබ් බ්‍රවුසරයෙහි සරල බව ගතහොත් එය කියා නිම කිරීමට නොහැකි තරම් සරලය. සුපුරුදු වෙබ් බ්‍රවුසර සම්ප්‍රදායෙන් ඉවත් වී පරිශිලිකයාගේ අවශ්‍යතාවයට අනුව සකසමින් ලොව සරලතම පෙනුමැති වෙබ් බ්‍රවුසරය ඉදිරිපත් කිරීමට Google ආයතනය සමත් වී ඇත. උදාහරණ ලෙස එහි Seach කිරීම සහ Navigate පහසුකම් දෙකම එකම box එකක් තුල සිදු කරගත හැකිය, තවද Window එක තුල ඉහලම දාරය (title bar) tabs පිලිවෙලින් සැකස ගැනීම සඳහා යොදාගන ඇත.
ආරක්ෂාව
Chrome වෙබ් බ්‍රවුසරය තුල malware and phishing protection පහසුකම අන්තර්ගත කොට ඇත, එසේම ස්වයංක්‍රීය යාවත්කාලින ක්‍රමවේදය නිසා නවතම ආරක්ෂක තොරතුරු පිලිබඳ බිය වීමට අවශ්‍ය නොවේ.
සරල බව
Chrome වෙබ් බ්‍රවුසරයෙහි සරල බව ගතහොත් එය කියා නිම කිරීමට නොහැකි තරම් සරලය. සුපුරුදු වෙබ් බ්‍රවුසර සම්ප්‍රදායෙන් ඉවත් වී පරිශිලිකයාගේ අවශ්‍යතාවයට අනුව සකසමින් ලොව සරලතම පෙනුමැති වෙබ් බ්‍රවුසරය ඉදිරිපත් කිරීමට Google ආයතනය සමත් වී ඇත. උදාහරණ ලෙස එහි Seach කිරීම සහ Navigate පහසුකම් දෙකම එකම box එකක් තුල සිදු කරගත හැකිය, තවද Window එක තුල ඉහලම දාරය (title bar) tabs පිලිවෙලින් සැකස ගැනීම සඳහා යොදාගන ඇත.
ආරක්ෂාව
Chrome වෙබ් බ්‍රවුසරය තුල malware and phishing protection පහසුකම අන්තර්ගත කොට ඇත, එසේම ස්වයංක්‍රීය යාවත්කාලින ක්‍රමවේදය නිසා නවතම ආරක්ෂක තොරතුරු පිලිබඳ බිය වීමට අවශ්‍ය නොවේ.
අමතර පහසුකම්
සාමාන්‍ය භාවිතයේදී පරිශීලකයාට අවශ්‍ය වන නොයෙකුත් විශේෂාංග Chrome බ්‍රවුසරය තුල අන්තර්ගත කර ඇත. දහස ගණනක් වූ විවිද apps, extensions සහ themes එකම තැනකින් සොයා Download කරගැනීමේ පහසුකම සඳහා Google Chrome සඳහා වූ වෙනමම Web Store එකක් ඇත.
නොදන්නා භාෂාවක වචන වෙනත් පරිවර්තනය කිරීමේ පහසුකම අඩංගු ලොව පළමු බ්‍රවුසරයද Chrome වේ. Chrome Browser එක තුලදී එය සිදු කරගන්න අන්දම පහත වීඩියෝව නරඹා වටහාගන්න.
Google Chrome නිකුත් වී මාස කිහිපයක් ගත වනවාත් සමඟම එහි අතුරු මුහුණත සහ පහසුකම් වලට සමානව අනෙකුත් Browser නිෂ්පාදකයෝද තම (Microsoft Internet Explorer, Mozilla Firefox ආදී ) බ්‍රවුසර එළිදැක්කුවද Google Chrome මේ සියල්ල පරදවා ඉදිරියෙන් සිටීමට සමත් යයි මා විශ්වාස කරමි.
0 comments:
Post a Comment