XP වලින් පසුව ආ WINDOWS OS එකWindows Vista ය. මෙහිදී පරිශිලිකයාට නොයෙකුත් නවතම අද්දැකීම් රැසක් ලබුනු අතර වින්ඩෝස් සමග එන picture viewer එකෙහිද slideshow පහසුකමේදී options රැසක තිබුණි. නමුත් Vista වලින් පසුව ආ එනම් දැනට ඇති අලුත්ම Windows OS එක වන Windows 7 හි මෙම අමතර Slideshow options විශේෂාංග බොහොමයක් ඉවත් කර ඇත. නමුත් පෙර windows Vista වලදී තිබුණු slideshow පහසුකම් සියල්ල වින්ඩෝස් 7 වලදීද ලබාගත හැකි ක්‍රමයක් තිබේ.
Showing posts with label Windows Fixes. Show all posts
Showing posts with label Windows Fixes. Show all posts
Thursday, August 25, 2011
Sunday, August 14, 2011
Windows හි තැඹිලි පසුබිමක් සහිතව හිස්ව පෙනෙන Calender Gadget එක නැවත සකසමු.
Calendar Gadget in Windows Sidebar Is Blank With Orange Background.
ඔබේ පරිගණකයේ Calendar gadget එක තැඹිලි පසුමක් සහිතව හිස්ව දිස් වනවාද., එසේම Stocks Gadget එකත් Sidebar මතට add කල පසු නිවැරදිව දිස් නොවන්නේද. මෙය සිදුවීමෙන් ඔබ
අපහසුතාවයට පත විය යුතු නැත :) බොහෝදුරට මෙවැන්නක් සිදු වන්නේ, scripting run-time රෙජිස්ට්‍රේෂන් අවුල් වීමෙනි. මෙය නැවත සකස් කර ගන්න ආකාරය මම සරලව පැහැදිලි කර දෙන්නම්.

Subscribe to:
Posts (Atom)