Showing posts with label NEWS. Show all posts
Showing posts with label NEWS. Show all posts
Saturday, December 24, 2011
Tuesday, August 16, 2011
නව ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලංකාවට හදුන්වා දෙයි.
EZY group සමාගම්වලට අයත් eSys ටෙක්නොලොජීස් ලංකා (පුද්) සමාගම විසින් නව ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලංකාවට මෑතකදී හඳුන්වා දුන් අතර මේ සදහා වූ හඳුන්වාදීමේ සමුළුවක් රත්නපුර ප්‍රරෙදේශයේ පරිගණක අලෙවි නියෝජිතයින් සඳහා ඔවුන් විසින් අද දින පවත්වනු ලැබිය. ඔවුන් පවසන්නේ මෙය නව ක්‍රමයකින් (ගොඩක් අය කැමති Kaspersky වලට වඩා හොඳට :) ) ක්‍රියාත්මක වන බවයි. එසේ කීවද සම්පුර්ණ පැහැදිලි කිරීම් අවසානයේ මෙහි යම් වැදගත් කමක් ඇති බව මටද දැනුනි :p ඔවුන් කිව්වේ නම් මෙන්න මේ දේවල් තමා.
ඔවුන් හඳුන්වා දෙන නව ප්‍රතිවයිරස මෘදුකාංගයේ නම තමයි, Trend Micro Titanium Antivirus මෙහි ප්‍රධාන වෙනස් කමක් විදියට ඔවුන් සඳහන් කලේ එහි අන්තර්ජාල ආරක්ෂාවට අදාල ප්‍රතිවයිරස තොරතුරු (Virus Definitions) බහුතරයක් පරිගණකයට භාගත (Download) නොවී බොහෝ දුරට පෙර සිටම ආරක්ෂාව සැකසී ඇති Cloud Server System එකක පවතින බවයි.

Subscribe to:
Posts (Atom)